White Mug – Normal Handle
රු1,100.00
White Mug Printing
Magic Mug Features:
Type: Color changing Coffee magic mug
Material: Ceramic
Design: Any design
Size: (D x H ) 80 x 95mm
Capacity: 350ml
Weight: 260g
Package:
1 x Ceramic coffee color changing (magic) mug
*Free shipping only on web orders
- Satisfaction Guaranteed
- No Hassle Refunds
- Secure Payments
Description
White Mug ඇණවුම් කිරීම (placing an order)
- ඔබේ මග් එක order කිරීමට නම් ඉහත විස්තර ඇතුලත් කල පසුව “Add to cart” select කරන්න.
- ඉන්පසුව පෙනෙන වෙබ් පිටුවේ ඔබේ shopping cart එකේ තිබෙන ඔබ ඇණවුම් කල භාණ්ඩ පෙන්වනවා. එතැනදී ඔබේ ඇණවුමේ සාරාංශයක් සහ තවත් විස්තර බලාගන්න පුලුවන්. ඉදිරියට යෑමට “Proceed to checkout” select කරන්න.
- මෙතැනදී ඔබගේ විස්තර ඇතුලත් කරන්න අවශ්‍ය වෙනවා. මේ තොරතුරු වලින් තමයි ඇණවුම් කිරීමෙන් පසු ඔබත් සමඟ අපි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා නිවැරදිම තොරතුරු ඇතුලත් කරන්න.
- දකුණු පැත්තේ තීරුවේ ඔබේ order එකේ සියලුම විස්තර පෙන්නනවා. ඒ වගේම ඔබ අපට මුදල් ගෙවන ආකාරයත් එතැනදී තෝරාගන්න පුලුවන්.
- Deliver කරන වෙලාවෙදී මුදල් ගෙවනවා නම් “Cash on delivery” select කරන්න.
- Online ගෙවනවා නම්, ඒ කියන්නේ amex, visa, master card හරි eZ cash, m Cash හරි Internet banking හරි කරනවා නම් “Pay online” select කරන්න.
අන්තිමට terms & conditions වලට tick එකක් දාලා “Place order” කරන්න.
Order එක අපිට ලැබුණු ගමන් ඔබට SMS පණිවිඩයකින් ඒක දන්වනවා.
Reviews
There are no reviews yet.